අපි ගියානෙ මල් වරුසාව බලන්න...

සීසර්ට ආවනේ ආරාධනයක් පේරාදෙණිය සරසවියේ මල් වරුසාව බලන්න යන්න.මම මුලින් හිතුවේ ඔය වරුසාවක් කියලා කිව්වේ වලේ පෙන්නන ඩ්‍රාමා එකකට කියලා.පස්සේ තමයි දැනගත්තේ මල් වැටෙන හැටි බලන්න මේ යන්නේ කියල.ගස් වල කහපාට මල් පිරිලා.එකසිය ගානට බිම වැටෙනවා. මාර ලස්සනයි.

ගෝල බාලයෝ ටිකකුත් සෙට් කරගෙන මාත් ඉතිං ගියා සිරි නරබන්න
ඔන්න පින්තූර ටිකක් දැම්මා ඔයාලටත් බලාගන්න කියල.









0 comments:

Post a Comment

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers