සතුන්ට ආදරය කරන්නන් නැරබිය යුතු චිත්‍රපටියක් Marley and Me

මට පණිවිඩයක් ආවා මගේ හොඳම යාලුවාගෙන්. ඒ එයා බලු පැටියෙක් ගෙනත් කියල.ඌ labrador වර්ගයේ එකෙක්ලු. ඔය ලැබ්‍රඩොර් කියන වචනෙ අහපු ගමන් මගේ ඔලුවට එන්නෙ Marley and Me කියන චිත්‍රපටිය. ඒ කතාව ගෙතිල තියෙන්නෙත් ලැබ්‍රඩොර් වර්ගයේ බල්ලෙක් ගැන. උගේ නම තමයි මාලි.හිනා යන ඒ වගේම දුකත් හිතෙන කතාවක්. ටොරන්ට් ගන්න අය මේ ලින්ක් එකෙන් ගන්න http://www.baiscopelk.com/?p=44

සාමාන්‍ය විදිහට කියනවනම් මේක බොක්කටම වදින චිත්‍රපටියක්. ඒ වගේම තමයි කතාව අවසානයේදී Owen Wilson කියන කතාවත් බොක්කටම වදින එකක්.
"A dog has no use for fancy cars, big homes, or designer clothes. A water log stick will do just fine. A dog doesn't care if your rich or poor, clever or dull, smart or dumb. Give him your heart and he'll give you his. How many people can you say that about? How many people can make you feel rare and pure and special? How many people can make you feel extraordinary? "

හෙට පන්ති තියෙන හින්දා මම අද කොලබ යනවා. යාලුවගෙ මාලිව බලලා ඇවිත්ම විස්තර කියන්නම්කෝ.







5 comments:

දිල් May 3, 2010 at 1:17 PM  

කියපු විදියටනම් බලන්න ආසහිතුනා. ඒත් බයෙත් බෑ. " බොක්කටම වදිනවා " කිව්වනෙ..සන්තකේට ඉතුරු වෙලා තියෙන්නෙත් ඔච්චරයිනෙ...එකටත් මොනා හරි උනොත්...:)

මේක බා ගන්න ට්‍රයි කරන්නම්කෝ..

Unknown May 3, 2010 at 5:06 PM  

ලස්සන චිත්‍රපටියක්.... බලන්න වටිනවා

හෙළයා May 4, 2010 at 9:59 AM  

මාත් බලන්න ඕනෙ

kumaraya May 4, 2010 at 11:31 AM  

මමත්.....

සීසර් May 4, 2010 at 10:48 PM  

මටනම් බොක්කටම වදින ‍ෆිල්ම් තමා හොඳම. අනික්වා එච්චර මතකේ තියෙන්නෙත් නෑ... ඔය උඩින් කියල තියෙන quote එකත් ඇති මට බොක්කට වදින්න.

මගේ යාලුවා ඒ බලු පැටියට නම තියලා "shaky" කියලා.ආයෙ මාලි කියනවට වැඩිය ඒක හොදයි වගේ. මට පෙනුන විදිහට නැට්ට වනන වේගෙට ඇඟත් වැනෙනවා. ඒක හින්දා shaky හොදයි.

Post a Comment

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers